අප පාසලේ හිටපු විදුහල්පතිතුමා විශ්‍රාම යාම හේතු කොටගෙන නව විදුහල්පති තුමා වශයෙන් H.M.කැළුම් හෙට්ටිආරච්චි තුමා 2023/01/02 වන දින විදුහල්පති වශයෙන් වැඩභාරගන්නා ලදි.

ජාතික පොලිස් ශිෂ්‍යභට 2023 කණ්ඩායමෙහි නායකයින් සදහා පුහුණු වැඩමුළුවක් බොරලන්ද පොලිස් විද්‍යාලයේදී පැවැත්වේ.
එය පිලිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලෑබේ.
The recruitment of G.E.C. (High School) fresh students has now started
අ.පො.ස. (සා.පෙළ) විභාගයට අප පාසලේ සිසුන් 73 ක් පෙණී සිට ඇත. උසස්පෙළ සදහා සුදුසුකම් ලැබූ 51 දෙනෙක් විය. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 70% වේ.
YOUNG INNOVATORS CLUB
( YIC )
Young Innovators Club (YIC) මගින් ක්‍රියාත්මක වන නව නිපැයුම් ප්‍රදර්ශනය දෙසැම්බර් මස අවසානයේ දී පැවැත්වේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
අපෙන් ඔබට
12 ශ්‍රේණියේ කෘෂි විද්‍යාව විෂය හදාරන දරුවන් විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස පවත්වා ගෙන යනු ලබන "ගෙවතු වගාව"යටතේ දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබා දීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන "අපෙන් ඔබට" වැඩසටහන දෙසැම්බර් මාසයේ 21 වන දින ක්‍රියාත්මක වේ.