අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දුංහිද කොමලියගෙන් සහ
නමණුකුල කදුවැටියෙන් වටවුණු මනරම් ස්වභාව
සෙන්දර්යෙන් අනූන සුන්දර පරිසරක පිහිටි
අප පාසල යහපත් පුරවැසියන් රට දැයට තිළිණ කළ
කීර්තිමත් විදුහලකි.

ගුණාත්මක අධ්‍යාපනයෙන්
අභිමානවත්
ශ්‍රී ලාංකිකයෙක්
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දුංහිද කොමලියගෙන් සහ
නමණුකුල කදුවැටියෙන් වටවුණු මනරම් ස්වභාව
සෙන්දර්යෙන් අනූන සුන්දර පරිසරක පිහිටි
අප පාසල යහපත් පුරවැසියන් රට දැයට තිළිණ කළ
කීර්තිමත් විදුහලකි.

අනාගත ආර්ථිකය, සමාජීය
හා පාරිසරික අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන
ඊට අනුකූලව ගවුරවනීය සමාජ මෙහෙවරක යෙදීමට අවශ්‍යය
නිපුනතා සාක්ෂාත් කරදීම.