අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද මෙරුම් හා තද කහ වර්ණයයි . පාසල් ටයි පටියෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.