අප පාසලේ 6-13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කෙරේ.එහිදී 6-9 ශ්‍රේණිවල
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්යාාපනය
- දෙමළ
- චිත්‍ර
- නැටුම්
- සංගීත යන විෂයන් යටතේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.
එමෙන්ම 10-11 ශ්‍රේණිවල
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- බුද්ධ ධර්මය
- ඉතිහාසය යන විෂයන් හා
පළමු කාණ්ඩය යටතේ,
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- දෙමළ
- ව්‍යවසායකත්ව අධ්‍යනය
- ගිණුම්කරණය
දෙවන කාණ්ඩය යටතේ
- චිත්‍ර
- නැටුම්
- සංගීත
තෙවන කාණ්ඩය යටතේ
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
- කෘෂි හා ආහාර තාක්ෂණවේදය
- ගෘහ විද්‍යාව
- සෙඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයන් යටතේ හා
12-13 ශ්‍රේණිවල
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | ||
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | භූගෝල විද්‍යාව | ||
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ජෛව පද්ධති තාක්ෂණය | |

