වර්ෂ 1936 පෙබරවාරි 16 වන දින ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය අසල අතිගෞරව අලපොල වත්තේ සෝභිත නාහිමිගේ
ප්‍රධානත්වයෙන් කන්දකැපූල්පත ගම්වාසීන්ගේ සහයෝගයෙන් පොල් අතු මඩුවක් ඉදි කරන ලදි. R.M. කිරිවන්තේ මහතාගේ
මූලිකත්වයෙන් පාසලට නව ගොඩනැගිල්ලක් අවශ්‍ය වූ බැවින් ගම්වැසියන්ගේ උදව් ඇතිව අක්කර 8ක භූමි ප්‍රදේශයක
ගොඩනැගිලි 3 කින් පාසල අලුතෙන් පිහිටවන ලදි. එහි ප්‍රථම විදුහල්පති කේ.බී.බෝඝහකුඹුර මයා පාසල මෙහෙයවන ලදි.

