(+94) 0552245556
[email protected]
භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
කන්දකැපූඋල්පත මහා විද්‍යාලය
Kandakepuulpatha Zone
Register
Login
කන්දකැපූඋල්පත මහා විද්‍යාලය
Kandakepuulpatha Zone
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
පාසල් සිතියම
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
images/IMG-20221205-WA0003.jpg
අධ්‍යයන
Toggle navigation
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
Home
අධ්‍යයන
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
විදුහල්පතිතුමාගේ පණිවුඩය
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රීක්කයේ වියලුවකලාපයේ කන්දකැටිය කොඨ්ටාසයට අයත් බ/කන්දකැපූල්පත මහා විදය්‍යාලය 1936 ආරම්බ කල ජනප්‍රිය පාසලකි.වර්තමානයේ 6-13 දක්වා ශේනි පැවැත් වෙන අතර සිසුන් 600ක් පමන ඉගෙනුම ලබයි.1 AB වර්ගයේ පාසලක් වන මෙහි වර්තමාන ගුරුමණ්ඩලය 41 දෙනෙකි.
බදුල්ල හා මහියන්ගන නගර අතර මදයේ පිහිටි මෙම පාසල අනෙකුත් පාසල් වලට කේන්ද්‍රගතව පිහිටා ඇත. පාසලට පැමිනෙන සිසුන්ගෙන් වැඩි පිරිසක් කෘෂිකර්ම ජීවනෝපාය කරගත් දෙමාපියන් හිමි දරුවන්ය.
අ.පො.ස.(උ.පෙ) සිසුන් සදහා කලා ,වාණිජ, ආර්ට් හා තාක්ෂණය යන විෂ දාරා හැදෑරීමට අවශය සියලුම භෞතික සම්පත් සහිත මෙම විදය්‍යාලය මගින් මහින්දෝදය විදය්යාගාරයක් හා පරිගණක පර්යේෂනගාරයකින් සමන්විත විය.
වර්තමානයේ තාක්ෂණික දියුනුව සමග මාධය ජාලා ඔස්සේ අධයාපනය හැදෑරීම සදහා අවස්තාව ලැබීම සිසුන් හා ගුරුවරුන් ලද විශාල ශක්තියකි.එවන් පසුබිමක පාසල මුල් කරගෙන වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවස්තාව ලැබීම ආදිය සිසුන්ගේ අධය්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට පිටුවහලක් වෙතැයි අපේක්ෂා කර
මි.