පාසලේ දැක්ම
"ගුණාත්මක අධ්‍යාපනයෙන් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්"
පාසලේ මෙහෙවර
"අනාගත ආර්ථික, සමාජයීය හා පාරිසරික අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන ඊට අනුකූලව ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදීමට අවශ්‍ය නිපුනතා සාක්ෂාත් කරදීම අපගේ
මෙහෙවරයි."