images/IMG-20221205-WA0003.jpg
Shadow

ICT Club

 මුළු ලොවම නවීන තාක්ෂණය සමග ගමන් කරන කාලවකවානුවක අප විද්‍යාලයේ ICT CLUB එක මගින් අප විද්‍යාලයේ තාක්ෂණික කටයුතු රාශියක් ඉටුකරනු ලබයි. මෙහිදී පහත ගුරු භවතුන් සහ දරුවන්ද මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

භාර ගුරුවරුන්:

  •                   D.M.ශෂිකලා උමයන්ගනී
  •                  A.D.T.E විජේසිංහ

කලමණාකරන මණ්ඩලය:

  • මහේෂිකා ලක්මිනි                                                   
  • පාරින්දයා පබසරනි
  • වරුණි දිලෘශිකා
  • අමාෂ් සිතුම්
  • චමිදු හංසන
  • ශානුක මදුෂාන්