නිම්සරා පියුමන්දි :- මීටර් 100 දුර දෙවන ස්ථානය
ප්‍රබෝධී කෞෂල්‍යා :-උස පැනීම ප්‍රථම ස්ථානය
:- කව පෙත්ත විසි කිරීම දෙවන ස්ථානය
ඉරේෂා සදමාලි :-මීටර් 100 තෙවන ස්ථානය
:- මීටර් 200 දෙවන ස්ථානය
චාමික හෂාන් :-මීටර් 100 තෙවන ස්ථානය
:-මීටර් 200 තෙවන ස්ථානය
:-දුර පැනීම තෙවන ස්ථානය
:-කඩුලු පැනීම තෙවන ස්ථානය
කවිදු හංසක :- දුර පැනීම තෙවන ස්ථානය
අයෂා නෙත්මි :-මීටර් 5 000 තෙවන ස්ථානය
එල්ලේ 20න් පහළ බාලක :-ප්‍රථම ස්ථානය
වොලිබෝල් 18න් පහළ බාලිකා :- තෙවන ස්ථානය
වොලිබෝල් 20න් පහළ බාලක :- ප්‍රථම ස්ථානය
නෙට්බෝල් 20න් පහළ බාලිකා : -ප්‍රථම ස්ථානය

